Print this Article


පිළියන්දල සංකල්ප විහාරයේ පින්කම්

පිළියන්දල සංකල්ප විහාරයේ පින්කම්

පිළියන්දල මාකන්දන “සංකල්ප” විහාරයේ කඨින පින්කමට සමගාමීව පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මාලාව ඔක්. 13 ඇරඹේ. මෙදින සිට රාත්‍රී 7 ට පිළිවෙලින් පහත සඳහන් හිමිවරුන්ගේ ධර්ම දේශනා පැවැත්වේ. ඔක්තෝබර් 13 මකුරුප්පේ සෝමාලංකාර හිමි, 14 පුහුල් වැල්ලේ විනයසිරි හිමි, 15 අගලකඩ සිරි සුමන හිමි, 16 දියසෙන්පුර විමල හිමි, 17 මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 18 පයාගල නන්ද හිමි, 19 ගම්පහ මහනාම හිමි, 20 තල්ගමුවේ සුධීරානන්ද හිමි, 21 මීරගහවත්තේ පඤ්ඤාසිරි හිමි, 22 ගොම්බද්දල දමිත හිමි, 23 කහපල නන්දරතන හිමි, 28 කිරම ප්‍රේමරතන හිමි (කඨින ආනිසංස) 24 වැනි දා කඨින චීවර පෙරහර බටකැත්තර ජනත් හාඩ්වෙයාර් හි උදේෂ් දෙයාලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වීථී සංචාරය කර 25 දහවල කඨින මහා පින්කම සහ 50 නමක් විෂයෙහි මහා දානය පැවැත්වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම්මාලාව සංවිධානය කර ඇත.