Print this Article


යාපව්ව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහර

යාපව්ව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහර

ඓතිහාසික යාපවිව රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා පුජෝපහාර පෙරහර මෙම මස 6,7,8 දිනවලදී 43 වන වරටත් මීගම්මන සිරිරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.