UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිරි වෙහෙර සෑ වන්දනාව සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය

කිරි වෙහෙර සෑ වන්දනාව සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණ සිරි ඤාණිස්සර මහා නා හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ජයවර්ධනපුර, සිළුමිණි විහාරාධිපති, මහමෙවුනාවේ මංගල හිමියන් විසින් මෙම මස 27 සෙනසුරාදා සැඳෑවේ සිට (පසුදා) 28 වන ඉරිදා අලුයම දක්වා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය කතරගම කිරි වෙහෙර සෑ මලුවේ දී පැවැත්වේ. සෙනසුරාදා (27) සවස 07 ට අෂ්ඨපල බෝධි පූජාවද, සවස 08 ට මහා කප්රුක් පලඳනාවද, මල් පුන් කලස් 108 ක් හා ඖෂධ 108 ක පූජාව, සුවඳ දුම් හා සුවඳ කල්ක පූජාව, අට පිරිකර, අඳන හා සිවුරු පිරිකර සහිත කල්ප වෘක්ෂ පූජාව,ශබ්ද පූජාව හා අෂ්ඨපාන ගිලන් පස පූජාව අවසානයේ කිරි වෙහෙර මහ සෑ වන්දනාව සිදු කෙරේ. රාත්‍රී 10 සිට පසුදා අලුයම 05 දක්වා මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනාව පැවැත්වේ. ඉරිදා උදේ 5.30 ට (28) කිරි ඉතිරවීම හා කිරි ආහාර පූජාව පැවැත්වේ.

 

 

 බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් මස 23 වැනි දා අඟහරුවාදා පූර්වභාග 09.45 ට ලබයි. 24 වැනි දා බදාදා පූර්වභාග 11.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 01 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]