Print this Article


පිහිට පතයි

පිහිට පතයි

රාජගිරිය, නාවල සේනානායක මාවතේ 104/3 ලිපිනයේ සාලිය මුණසිංහ දරුණු වකුගඩු ආබාධයකින් පෙළේ.  ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු දන්වා ඇත. “ඕ පොසිටිව්” රුධිර කාණ්ඩයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු ඉහත ලිපිනයෙන් හෝ 071 8157077 හෝ 0112 805255 දුරකථන අංකවලට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


ජා ඇළ, උතුරු බටගම අංක 75 හි පදිංචි ඊ.එම්. කුලරත්න සේරම් නැමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු දන්වා ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු සිටීනම් දන්වන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 071 3213531 හෝ 071 6878497 දැනගත හැක.


පිටකෝට්ටේ මිෂන් පාරේ පදිංචි (28 හැවිරිදි) එම්.ජී.ඩී.ඒ. විද්‍යාරත්න දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වහාම වකුගඩුවක් බද්ධ කිරීමට ඇති බැව් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. බද්ධ කිරීම සඳහා “ඒ වර්ගයේ හෝ ඕ වර්ගයේ” රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයෙකුගේ වකුගඩුවක් අවශ්‍යව ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි කාරුණික පින්වතෙක් වෙතොත් 0729 258327 අංකයට දන්වන ලෙසද, ඉදිරි පරීක්ෂණ හා ශල්‍යකර්මයට අදාළ කටයුතු සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුව ඇති අතර පරිත්‍යාගශීලීන් පියාගේ ගිණුම් අංකය එම්.ජී.එල්. විද්‍යාරත්න, කොමර්ෂල් බැංකුව, කෝට්ටේ, ගිණුම් අංකය 8117012668 මුදල් බැරකරන ලෙසත් ඉල්ලීමක් කරයි.


කොච්චිකඩේ නැ/පලගතුරේ අංක 31/2 හි පදිංචි ජේ.ඒ.රීටා මාලනි ෆොන්සේකා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට වකුගඩු ශල්‍ය කර්මයට විශාල මුදලක් වැයවන බව පවසයි. ඒ සඳහා ඇයට උපකාර කරන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 0777 912928 හෝ 077 6975667 වැඩි විස්තර දැනගත හැක.


වරාවැව, ඉහළවැව අංක 101 හි පදිංචි ඒ.එම්. ගාමිණී විජේසූරිය මහතා හදවත් රෝගයකින් පෙළේ. ඔහුට ඉක්මණින් සැත්කමක් කළයුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනයයි. ඒ සඳහා ඔහුට විශාල මුදලක් දැරිය යුතු බවත් ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවත් දන්වයි. තඹුත්තේගම හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් අංක 12 2020119 222 ගිණුමට ඔබේ ආධාර බැරකළ හැක. වැඩි විස්තර 0775584185 හෝ 077 4522066 දැනගත හැක.