Print this Article


වතුරවිල මාහිමියන්ගේ ගුණ සමරුව

වතුරවිල මාහිමියන්ගේ ගුණ සමරුව

අපවත් වී වදාළ වතුරවිල ශ්‍රී ඤාණානන්ද මහා නා හිමියන්ගේ 28 වැනි ගුණ සමරුව මේ මස 12 වැනි දා, තිබ්බොටුවාව වනවාස සංඝ මූලස්ථානයේ දී සවස 3 ට පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. එම පින්කමට සමගාමීව වතුරවිල ආරණ්‍ය පරිශ්‍රයේ නිර්මාණය කරන අඩි 42ක් උස සෙල් පිළිම වහන්සේගේ අවසාන අදියරේ කටයුතු ආරම්භ කිරීමද සිදු වේ.