Print this Article


රුවන්වැලි සෑයට කප්රුක් පූජාවක්

රුවන්වැලි සෑයට කප්රුක් පූජාවක්

බිනර පුණු පොහොය නිමිත්තෙන් සැප්තැම්බර් මස 07 – 08 දෙදින අනුරාධපුර රුවන්වැලි මහ සෑයේ දී කප්රුක් පූජාවක් හා පෙහෙවස් සමාදන්වීම් පින්කමක් රත්තොට මරදුරාවල සිරි සඟබෝ වැඩිහිටි සමිතිය මඟින් සංවිධානය කර ඇත. 07 දා රුවන්වැලි මහ සෑයට කප්රුක් බැඳීම් පින්කම පවත්වන අතර පසුදින බිනර පූජා පොහෝදින වැඩිහිටි සංගමයේ පිරිසක් රුවන්වැලි සෑ මළුවේදී පෙහෙවස් සමාදන් වනු ඇත.