Print this Article


බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් නිකුත්වන නවතම ප්‍රකාශන

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් නිකුත්වන නවතම ප්‍රකාශන

විමුක්ති මාර්ගය ( මහා අරිට්ඨ මහ රහතන් වහන්සේ), ශ්‍රී ලංකා පාලි සාහිත්‍ය, ( මහාචාර්ය ගුණපාල මලලසේකර, පරිවර්තනය ඩබ්ලිව් ඩී. තිසේරා), සාහිත්‍ය ලතා, ( කොත්මලේ අමරවංශ හිමි) සද්ධර්මරතනාවලිය, (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය) බුදුන් උපන් දේශය, ( ආර්. ජේ.ද. සිල්වා) සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය (මහාචාර්ය විල්හෙල්මි ගයිගර්, පරිවර්තනය විමල් ජී බලගල්ලේ) සුප්‍රකට දෙවිවරු (පණ්ඩිත අහංගම ශ්‍රී ධම්මාරාම නාහිමි) සංසාරබන්ධන (ඒ.කේ. තිලකරත්න) , සත්ත්වාවාස ( දිව්‍ය මිනිස් සහ අපාය භූමි) ඒ. කේ. තිලකරත්න, සමථ විපස්සනා භාවනා මාර්ගෝපදේශය – ඒ.කේ. තිලකරත්න, මිනිස් ලොවෙන් පේ‍්‍රත ලොවට (පේ‍්‍රතවස්තු වර්ණනාව ඇසුරෙන්) , දෙව් ලොවට මඟ කියන කතන්දර (විමාන වස්තු ප්‍රකරණය ඇසුරෙන්), දැහැමි දිවි පෙවෙතකට මාවත (පේ‍්‍රමනාත් හේරත්)