Print this Article


පැවිදි දිවියට පනස්එක් වසර සමරන උනන්තැන්නේ බුද්ධප්පිය හිමි

පැවිදි දිවියට පනස්එක් වසර සමරන උනන්තැන්නේ බුද්ධප්පිය හිමි

කළුතර දිස්ත්‍රික්කයේ දියගම ශ්‍රී සුධර්මාකාර විහාරස්ථානයේ විහාරාධිපති උනන්තැන්නේ බුද්ධප්පිය හිමියන් මේ මස 11 වන දිනට පැවිදි දිවියේ 51 වැනි වසර සමරයි. උන්වහන්සේ ලබුගම ශ්‍රී ලංකානන්ද මහනාහිමි, මැදගම්පොල සිරිරතන හිමි, ගෝනදූවේ පඤ්ඤානන්ද හිමි හා පෙතිගමුවේ ධීරානන්ද හිමියන් යන ආචාර්යවරු යටතේ පැවිදි දිවියට ඇතුලත් විය.ඒ නිමිත්තෙන් මේ මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉහත විහාරස්ථානයේදී පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත.