Print this Article


කොබවක සීවලී හිමියන් සමරා පින්කම්

කොබවක සීවලී හිමියන් සමරා පින්කම්

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි තෙමසකට පෙර අපවත්වී වදාළ හොරණ රජමහා විහාරයේ භාරකාර හා හොරණ ධම්මරතන මූලික පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති කොබවක සීවලී හිමියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස මේ මස 08 වැනි දින පෙරවරු 9.30 ට කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී මොරගහහේන, ශ්‍රී පූර්වාරාම විහාරස්ථ සරණතිස්ස පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත නිග්ගහ ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනාවකි. සවස 2.30 ට දීයකඩුව කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්ය පේමරත්න ගමගේ මහතා විසින් පවත්වනු ලබන ධර්ම සාකච්ඡාවක් හා රාත්‍රී 7.00 ට ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කමකි.