Print this Article


කටුගහ ශ්‍රී මුදලින්දාරාමය

කටුගහ ශ්‍රී මුදලින්දාරාමය

බණ්ඩාරවෙල, පට්ටියගෙදර කටුගහ ශ්‍රී මුදලින්දාරාම පුරාණ විහාරයේ 104 වැනි වරටත් පවත්වනු ලබන ධාතු පූජා මහ පෙරහර මේ මස 13 හා 14 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විහාරාධිපති කටුගහ සුමන හිමි දන්වයි.