Print this Article


ශාස්ත්‍රපති චාමික මුණසිංහ ලියූ බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව තෙවන මුද්‍රණය සැප්තැම්බර් 07 ඉරිදා

ශාස්ත්‍රපති චාමික මුණසිංහ ලියූ බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව තෙවන මුද්‍රණය සැප්තැම්බර් 07 ඉරිදා

ශාස්ත්‍රපති චාමික මුණසිංහ සම්පාදිත “බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව ” (ලෝක විනාශය සහ ලෝකෝත්පත්තිය ) බෞද්ධ විද්‍යා ග්‍රන්ථයේ නවතම තෙවන මුද්‍රණය දොරට වැඩීමේ උළෙල සැප්තැම්බර් 07 ඉරිදා උදේ විජේරාම (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල) හන්දියේ “සාහිත පොත් පියස” නව පොත් ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වේ.