Print this Article


සීනිගම දේවාලයේ ඇසළ මංගල්‍යය

සීනිගම දේවාලයේ ඇසළ මංගල්‍යය

සීනිගම දේවාලයේ 47 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යය අගෝස්තු මස 30 වැනි දා ආරම්භ කළ අතර එය සැප්තැම්බර් 06 වැනි දා දක්වා පැවැත්වෙන බව දන්වා සිටී.