Print this Article


ශ්‍රී ජයවර්ධනපුර සුපහන් ප්‍රජා පදනම පවත්වන වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනය

ශ්‍රී ජයවර්ධනපුර සුපහන් ප්‍රජා පදනම පවත්වන වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනය

ශ්‍රී ජයවර්ධනපුර සුපහන් ප්‍රජා පදනම පවත්වනු ලබන වාර්ෂික පරිත්‍රාණ ධර්මදේශනයක් මේ මස 6 වන දින රාත්‍රිය පුරා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන්ගේ සලපතල මළුවේදී පැවැත්වේ. පණ්ඩිත පල්ලේගම නා හිමි හේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙය පැවැත්වේ. කෝට්ටේ නාග විහාරාධිපති ශාස්ත්‍රපති මාදුළුවාවේ සෝභිත හිමි, පදනමේ සභාපති ශාස්ත්‍රපති වැලිගල්ගේ පඤ්ඤාලෝක, භාණ්ඩාගාරික ශාස්ත්‍රපති තලපත්පිටියේ පුණ්‍යාලෝක, ආරෝග්‍ය පදනමේ අධ්‍යක්ෂ ජනරාල්, උණපානේ අරියධම්ම යන හිමිවරු සහ ආරාධිත අමුත්තන්ද එම අවස්ථාව සහභාගී වෙති.