Print this Article


කෝට්ටේ රජමහා විහාරයේ පෙරහර මහෝත්සවය

කෝට්ටේ රජමහා විහාරයේ පෙරහර මහෝත්සවය

කෝට්ටේ රජමහා විහාරය ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍ර වන ඓතිහාසික සිද්ධස්ථානයකි. එම කෝට්ටේ රජමහා විහාරය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා මහ පෙරහර මහෝත්සවය මෙවරද අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. එම මහෝත්සවය අගෝස්තු මස 27 වැනිදා ඇරැඹුනු අතර සැප්තැම්බර් මස 6 වනදා දක්වා කෝට්ටේ රජමහා විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.