ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
Print this Article
අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා පින්කම සඳහා මෙවර ද සෙත්සිරි පදනම විසින් පැවත්වීමට කටයුතු යොදා ඇත. එය අගෝස්තු මස 30 වන සෙනසුරාදා සවස 6.00 සිට පැවැත්වේ.
© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.