Print this Article


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

කැලණි විහාරයේ වස් ආරාධනා පින්කම

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ ශීල භාවනා සමිතියේ මෙහෙයවීමෙන් කැලණි රජමහා විහාරයේ වස් ආරාධනා පින්කම ජූලි මස 12 දින පස්වරු 6.00 ට සිදු කෙරේ.