UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාර/දික්වැල්ල මෙතෝදිස්ත කනිටු විදුහලේ සිසු දරු දැරියන් හා ආචාර්ය මණ්ඩලය පොසොන් උත්සවය වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් ශ්‍රමදාන, බුද්ධ පූජා, භාවනා සීල සමාදාන මිහින්තලා පව්ව නිරූපණය, වෙස්සන්තර ජාතකය, තොරණ ප්‍රදර්ශනය, පොසොන් බැති ගී පූජෝපහාර පැවැත්වූ අතර ජූනි 10 දින විදුහලේ සියලුම සිසුන්, ආචාර්ය මණ්ඩලය විදුහල්පතිනිය එස්. අලහප්පෙරුම මහත්මිය, නි.විදුහල්පතිනි, ඩබ්.බී.එස්. රෝහිණි මහත්මිය අටසිල් සමාදන් වී ධර්මදේශනාවට සවන් දී සිටින අවස්ථාව.
 

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය

රද්දොළුව ශ්‍රී සුබෝධාරාමාසන්න අත්තනගලු නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී

ඉතිරිය»

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 05 වැනි දා සෙනසුරාදා පූර්වභාග 04.49 ට ලබයි.06 වැනිදා ඉරිදා පූර්වභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි මස 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]