Print this Article


තිබ්බටුගොඩ සුගතාරාමයේ මිහිඳු පෙරහර

තිබ්බටුගොඩ සුගතාරාමයේ මිහිඳු පෙරහර

ගණේමුල්ල තිබ්බටුගොඩ ශ්‍රී සුගතාරාම පුරාණ මහා විහාරයේ මිහිඳු මහ පෙරහර ජූලි 05 වන දා විහාරාධිපති හෝමාගම ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. ප්‍රදේශයේ බෞද්ධ, කිතුණු දෙපිරිසම එම පෙරහරට සහාය දක්වනු ලැබේ.