Print this Article


පොරවගම ශ්‍රී වර්ධනාරාම විහාරය

පොරවගම ශ්‍රී වර්ධනාරාම විහාරය

පොරවගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ ඇසළ පෝය වෙනුවෙන් පින්කම් මාලාවක් ජූලි 09 වැනි දා සිට 12 වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.අටවිසි බුද්ධ පූජාව දිනපතා සවස 06.30 සිට 8.00 දක්වා පැවැත්වෙන අතර ජූලි 9 වැනිදා දියකිතුල්කන්දේ සංඝරතන හිමි, 10 වැනි දා මඟුරේ අරියඥාණ හිමි, 11 වැනිදා බඳුරලියේ පියරතන හිමි, 12 වැනිදා පොරවගම මේධානන්ද හිමි විසින් පවත්වනු ලැබේ.