UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ලකුණ ඔසවා තබන පොලොන්නරුවේ කිරි වෙහෙර

පොළොන්නරු රාජධානියේ නටබුන් අතර රැෙඳමින් ඉතා රමණීය වූද ඓතිහාසික වූද සන්හිඳියාවෙන් පිරිපුන් ආගමික පරිසරයේ ස්වභාවය උදෙසා සුවිශේෂි වූ පසුබිමක නිර්මාණය කර තිබේ. කිරිවෙහෙර දෙවැනි වන්නේ පොළොන්නරුවේම ඇති ‘රන්කොත් ‘ වෙහෙරට පමණකි. මෙය කරවන ලද්දේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව. 1153- 1186) එක් මෙහෙසියක වූ සුභද්‍රා රැජිනි විසින් යැයි කියැවෙයි. මේ මහා ස්තූපය ආරම්භයේදි ‘රූපවතී’ ස්තූපය නමින් හැඳින්වූ බවට සඳහනක් ද තිබෙයි.

 

ඉතිරිය»

 

පොසොන් මස අමාවක පෝය

පොසොන් මස අමාවක පෝය ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.11 ට ලබයි. 27 වැනිදා සිකුරාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි මස 05 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]