Print this Article


ඇලයාපත්තුව බෞද්ධ මධ්‍යස්ථානය

ඇලයාපත්තුව බෞද්ධ මධ්‍යස්ථානය

අනුරාධපුර, ඇලයාපත්තුව බෞද්ධ මධ්‍යස්ථානය මීට වසර 100 කට වඩා පැරැණි ගම්මානයක පිහිටි විහාරස්ථානයකි. දැනට ස්වාමින්වහන්සේලා තුන්නමක් ආගමික හා ශාසනික සේවාවන් රැසක නියැලෙන බවත් කියයි. විහාරස්ථානයේ ලැගුම් ගෙවල්, විහාරයත්, චෛත්‍යයක් මූලික අවශ්‍යතා ලෙස දක්වා ඇත. විශේෂයෙන් බුදු මැදුරත් හා චෛත්‍යයත් ඉදිකර දිය හැකි මහත්මයෙක් හෝ මහත්මියක් සිටී නම් විහාරාධිපති කඳුලව පියරතන හිමියන් දුරකථන අංක 025 3240209 හෝ 077 8377274 කතා කොට වැඩි විස්තර දැනගත හැකිය.

මුදල් පරිත්‍යාග අවශ්‍ය නැති බවත් ඉහත ඉදි කිරීම් සිදු කොට දෙන ලෙසත් වැඩිදුරටත් උන්වහන්සේ ඉල්ලීමක් කරයි.