Print this Article


ශ්‍රී සර්වඥධාතු වන්දනාව

ශ්‍රී සර්වඥධාතු වන්දනාව

ශ්‍රී සර්වඥධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය හා ප්‍රදර්ශනය කළුතර දියගම ශ්‍රී සුධර්මාකර පුරාණ විහාරස්ථානයේ දී ජුනි මස 12 දින සිට 15 දින දක්වා පැවැත්වේ.

මහව හත්වටුනා වේරගල රාජමහා විහාරස්ථානයේ සිට වැඩමවන ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ සුධර්මාකර විහාරස්ථානයට ජුනි මස 10 වෙනි දින සංස්කෘතිකාංග වලින් අලංකෘත මහ පෙරහරකින් වැඩම කෙරේ.

ජුනි මස 12 වෙනි දින සිට 15 වෙනි දින දක්වා ප.ව. 3.00 සිට රාත්‍රී9.00 දක්වා ධාතු වන්දනාමාන කිරීමට හා දැකබලා ගැනීමට මහජනතාවට විවෘතව තැබේ.