Print this Article


සත්සති වන්දනාව

සත්සති වන්දනාව

පොසොන් පුන් පොහෝ දින මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට දහම් පණිවිඩය රැගෙන ඒමේ සුවිශේෂී ඓතිහාසික සිදුවීම සිහිකරනු වස් පොසොන් පෝයට සමගාමීව සත්සති වන්දනා නමින් සුවිශේෂී පින්කමක් කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇත. කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය ගලගෙදර රතනවංශ හිමිගේ නිර්මාණ මෙයට ඇතුළත් ය. ජූනි 06 වන දින සිට 12 වන දින දක්වා සවස මෙම පින්කම පැවැත්වේ.