Print this Article


ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් පිළිගැනීම

ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් පිළිගැනීම

බම්බලපිටියේ වජිරාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක ධූරයට අභිනවයෙන් පත්වූ රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද මා හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ ආශිර්වාද අටවිසි බුද්ධ පූජාවක් මේ මස 9 දා සවස තංගල්ල, වජිරගිරි විහාරයේදී පැවැත්වේ.තංගල්ල වජිරගිරි මහ විහාරය රත්මලාන චක්කින්දාරාමය යන අභය විහාරාධිපති ත්‍රිපිට වේදී ශාස්ත්‍රපති මිරිස්සේ ධම්මවංස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන අතර එදින සවස 6.30 ට මහ නාහිමියන්ගේ විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වෙනු ඇත.