Print this Article


කොත් වහන්සේ පැළඳවීම පෝදා

කොත් වහන්සේ පැළඳවීම පෝදා

රඹුක්කන ගෙඟ්කුඹුර ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අභිනව චෛත්‍ය රාජයාට කොත් පැළඳවීමේ හා දාන ශාලාව ඇතුළු බහුකාර්ය ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ මහෝත්සවය ශාස්ත්‍රපති මඩවල ඥානරතන හිමියින්ගේ අනුශාසනා පරිදි දොළොස් වෙනිදා පැවැත්වෙන අතර, එම පුණ්‍ය මහෝත්සවයට සබරගමුව ප්‍රධාන ඇමැති මහීපාල හේරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු සහභාගි වෙති.