Print this Article


රුන්වැල් පොසොන් උදානය

රුන්වැල් පොසොන් උදානය

රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව මඟින් වාර්ෂික පවත්වන රන්වැලි පොසොන් උදානය මෙවරත් ජුනි 12 සිට 15 දක්වා රුවන්වැල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්වේ.පොසොන් තොරණ, බැතිගී ප්‍රසංග, සංස්කෘතික සංදර්ශන, කවි මඬුවක් ඇතුළු විශේෂාංග රැසක් පැවැත්වීමට රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් මංජුල මහතා ඇතුළු සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.