Print this Article


ඇල්පිටිය ආනන්ද විදුහලේ පොසොන් කලාපය

ඇල්පිටිය ආනන්ද විදුහලේ පොසොන් කලාපය

ඇල්පිටිය ආනන්ද ජාතික පාසලේ සෞන්දර්ය අංශය මඟින් සංවිධානය කර පවත්වනු ලබන පොසොන් කලාපය විදුහල් භූමියේදී පොහෝදින පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වීමට නියමිත අතර පාසල් සංස්කෘතික අංශය හා සෞන්දර්ය අංශය මඟින් බැති ගී සංදර්ශන ඇතුළු බොහෝ ආගමික සංදර්ශන පැවැත්වීමට නියමිතය.