Print this Article


නාමල් උයන පිළිබඳව සංයුක්ත තැටියක්

නාමල් උයන පිළිබඳව සංයුක්ත තැටියක්

ජාතික නාමල් උයන සංවර්ධන භාරයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය රෝස තිරුවානා කඳු වැටිය පිළිබඳ පාරිසරික, භූගෝලීය, ඓතිහාසික මෙන්ම ජාතික, ආගමික හා අධ්‍යාපනික තොරතුරු ඇතුළත් සිංහල සහ ඉංගී‍්‍රසි බසින් වාර්තාමය සංයුත්ත තැටිය ජාතික නාමල් උයන සංවර්ධන භාරය මඟින් දැන් නිකුත් කර ඇත. මෙය පාසල් දරුවන්ට මෙන්ම විදේශීය සංචාරක ප්‍රවර්ධන ආයතන වලට තොරතුරු දැන ගැනීමට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙතැයි වනවාසී රාහුල හිමියෝ පැවසූහ.