Print this Article


මිහින්තලා රජමහා විහාරයේ සති පිරිත් දේශනාව ජුනි 2 වනදා සිට

මිහින්තලා රජමහා විහාරයේ සති පිරිත් දේශනාව ජුනි 2 වනදා සිට

මිහින්තලා රජමහා විහාරයේ සති පිරිත් දේශනාව ජුනි 2 වැනිදා ආරම්භ කැරේ.

මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම සති පිරිත් දේශනාවේ දොරකඩ අස්න දේශනාව ජුනි 8 වැනිදා පැවැත්වේ. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් ජුනි මස 11, 12,13 යන දිනවලදී මිහින්තලා පුද බිමේදී පැවැත්වේ.එම තෙදින පුරා මිහින්තලා රජමහා විහාරයේදී ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනය ඇතුළු ආගමික වතාවත් සිදු කෙරේ.