Print this Article


බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය මෙවරත්

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය මෙවරත්

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2014 ජනාධිපති කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් වාර්ෂිකව සිදු කරන ගංගාරාමය සහ අරලියගහ මන්දිරය ආශි‍්‍රත වෙසක් පහන් කූඩු වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය මේ මස 15, 16, 17, 18, 19 යන දිනයන්හි දී පැවැත්වේ.