Print this Article


ලේක්හවුස් අබියස දී අමාදහර වෙසක් සදහම් කලාපය

ලේක්හවුස් අබියස දී අමාදහර වෙසක් සදහම් කලාපය

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වාර්ෂිකව පවත්වනු ලබන ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපය මෙවරද ලේක්හවුස් මන්දිරය අභියස දී මේ මස 14, 15, 16 තෙදින තුළදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ නිමිත්තෙක් සංවිධානය කරන වෙසක් පහන් කූඩු තරගය හා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර මුදලින් ත්‍යාග හා සහතික ද පිරිනැමේ.