Print this Article


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර වෙසක් පෝදින චාරිත්‍රානුකූලව පැවැත්වේ. මෙදින ශ්‍රී දළදා මාලිගාව මහවහල්කඩ අබියසයෙන් පිටත්වන සර්වඥධාතු කරඬුව වැඩමවාගත් ඇත් රාජයා ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් සහිත වෙසක් පෙරහර මාලිගාචතුරශ්‍රයේ වීදි සංචාරය කෙරේ.