Print this Article


රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරය

රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරය

අත්තනගල්ල රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත මේ මස 6 වැනි දා පස්වරු 2.30 ට ශ්‍රී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන්, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.