UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 17 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන මල්වතු මහාවිහාරපාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් වහන්සේ වෙත පැමිණ සුවදුක් විමසූහ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල යන මහත්වරුද එම පිරිසට එක්ව සිටියහ.  ඡායාරූප - චන්දන පෙරේරා
 

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතාපදානය සිනමාවට

1823 පෙබරවාරි මාසයේ දකුණේ මොහොට්ටිවත්තේ උපන් මහා පඬිවර මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමියන්ගේ චරිතාපදානය ශ්‍රී ලංකාවේ අති දැවැන්ත නිෂ්පාදනයන් ලෙස සිංහල සිනමාවට නැගීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත.

ඉතිරිය»

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් මස 28 වැනිදා සඳුදා අපරභාග 12.44 ට ලබයි.
29 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 11.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මැයි 07වැනිදාබදාදා ය.


 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]