Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කළුතර, කලමුල්ල, බඩල්වේල අංක 450 හි පදිංචි ජී.ඩී. ගාමිණී ලක්‍ෂ්මන් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 077 3267997, 071 6174440, 071 5444491 අමතන ලෙසද වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් මුදල් පරිත්‍යාග කළ හැකි නම් කළුතර ශාඛාව කොමර්ෂල් බැංකුවෙහි ගිණුම් අංක 8360019007 මුදල් බැර කළ හැකියි.


 


අංක 86, තොටුපොළ පාර, වැලිසර රාගම ලිපිනයේ පදිංචි එච්.ආර්.පී.සිල්වා මහත්මියට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බවට මාලිගාවත්ත NINDT රෝහලේ වෛද්‍ය අනුර හේවාගිගනගේ මහතා විසින් නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි අයෙක් වේ නම් දුරකථන අංක 0770 888789 – 07777 46748 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.



 


අංක 227, පුබුදුපුර, අනුරාධපුර, පදිංචි ටී.ආර්. විජේසිංහ දෙදරු පියා දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ වකුගඩු දෙකම ඉතා අක්‍රිය මට්ටමක පවතින අතර වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු දන්වා සිටී. “ බී පොසිටිව්” වර්ගයේ හෝ “ඕ වර්ගයේ” වකුගඩුවක් ලබා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ පිහිට පතන අතර දුකථන අංක 071 8043547, 0718099272 වැඩි විස්තර දැනගත හැකි යි.


 


චිත්‍රා ගුණරත්න මහත්මිය වකුගඩු ආබාධයකින් පෙළෙන හෙයින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙතොත් 077 2873041 යන දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.



 


අසාධ්‍ය රෝගියකුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. දුරකථන අංක 0779495340 වැඩි විස්තර දැනගත හැක.


සී/ස ලංකා සෝල්ට් පුද්ගලික සමාගමේ සේවයේ නියුතු ප්‍රභාත් ශ්‍රී ජයසූරිය මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් “බී හෝ ඕ “ කාණ්ඩයේ වකුගඩුවක් ඉක්මණින් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත සඳහන් දුරකථන අංකයට අමතන මෙන් ඉල්ලීමක් කරයි. දුරකථන අංක 071 6874495, 071 4423726.