Print this Article


අංගුලිමාල මහ රහතන් වහන්සේ (බෞද්ධ ග්‍රන්ථය)

අංගුලිමාල මහ රහතන් වහන්සේ (බෞද්ධ ග්‍රන්ථය)

ගයාන් චානුක විදානපතිරණ ලියූ ‘අංගුලිමාල මහ රහතන් වහන්සේ’ බෞද්ධ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය අප්‍රේල් මස 01 වැනි දා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.

අංගුලිමාලගේ ගිහි ජීවිතය පිළිබඳවත් පැවිදි බවට පත් වූ පසු පැවිදි ජීවිතය පිළිබඳවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සිද්ධි දාමයන් රැසක් රසවත් ව ‘අංගුලිමාල මහ රහතන් වහන්සේ’ කෘතිය තුළින් ඉදිරිපත් කෙරේ.