Print this Article


පිරිවෙන් සංවර්ධනය උදෙසා සහන රැසක්

පිරිවෙන් සංවර්ධනය උදෙසා සහන රැසක්

මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව 2014 අයවැය මඟින් පිරිවෙන් සංවර්ධනය උදෙසා ඉදිරිපත් කරන ලද දිරිගැන්වීම් සහ සහන ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක වැඩසහන අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් තෛ‍්‍රනිකායික මහ නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා මණ්ඩප ශාලාවේ දී 21 දින 2.30 ට පැවැත්වීමට නියමිතව තිබිණි.