Print this Article


බෙරුකැටියේදී පින්කම්

බෙරුකැටියේදී පින්කම්

හෝමාගම බෙරුකැටිය සිරි පඤ්ඤාරාම විහාරාධිපති මාලිම්බඩ පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි අභිනව චෛත්‍යයට මුල්ගල් තැබීම මෙම මාර්තු මස 27 වෙනි දින පෙරවරු සිදු කෙරේ. විහාරාධිපතින් වහන්සේගේ 63 වන ජන්ම දිනය නිමිත්තෙන් සංඝරත්නය විෂයෙහි මෙදින දවල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමටද විහාරස්ථ දායක සභාව සංවිධානය කර ඇත.