Print this Article


සරත්චන්ද්‍ර අමරතුංග ලියූ “මහ රහතුන් දැක ගනිමු” ත්‍රිපිටක දහමින් – 1 පොහෝ දා දොරට වඩී

සරත්චන්ද්‍ර අමරතුංග ලියූ “මහ රහතුන් දැක ගනිමු” ත්‍රිපිටක දහමින් – 1 පොහෝ දා දොරට වඩී

පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ බුද්ධ ධර්ම අංශ භාර ආචාර්ය ශාස්ත්‍රපති සරත්චන්ද්‍ර අමරතුංග ලියූ “මහ රහතුන් දැක ගනිමු” (ත්‍රිපිටක දහමින් – 1) බෞද්ධ ග්‍රන්ථය මාර්තු 16 ඉරිදා සවස 2.00 ට හෝමාගම කිරිවත්තුඩුව පුරාණ විහාරයේ දී දොරට වඩී.

මහරගම, නාවින්න සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශයකි.

පිටිපන සුමනසාර හිමියන් ඇතුළු ගිහි පැවිදි විද්වත් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්වේ.