Print this Article


බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ගර්භ නිධානෝත්සවය

බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ගර්භ නිධානෝත්සවය

හිඟුරක්ගොඩ ශ්‍රී සේනානායකාරාම ජයමග මහා පිරිවෙන් විහාරස්ථානයෙහි ඉදි කරමින් පවතින දහඅට රියන් උස බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ප්‍රථම ගර්භ නිධානෝත්සවය මාර්තු 04 වැනිදා උදේ සිදු කෙරේ.

සම්බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවින් මිනිස් ලොවට වැඩි ගමන් විලාසය සිහිපත් කරමින් හිඟුරක්ගොඩ නගරයේ ව්‍යාපාරික එල්.ජී.පාම් අධිපති, එල්.ජී.තිලක් සමන්සිරි මහතාගේ ධන පරිත්‍යාගයෙන් බුදුපිළිමය ඉදිවේ. හිඟුරක්ගොඩ ශ්‍රී සේනානායකාරාම මහා විහාරාධිපති වැඩ සිට අපවත් වූ තුඹුක්කඩවල ශ්‍රී ධීරානන්ද හිමියන් වෙනුවෙන් එදින දවල් සාංඝික දානයක්ද පිරිනැමේ.