Print this Article


දම් දෙසුම්

දම් දෙසුම්

උඩුදුම්බර කාශ්‍යප හිමි

මහරගම ශ්‍රී වජිරඤාණ භික්‍ෂු මධ්‍යස්ථානයේ මේ මස 27 වැනි දා උදේ 08.00 සිට 10.00 දක්වා මහව ගල්ලෑව ආරණ්‍ය සේනාසනාධිපති උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ දම් දෙසුමක් පැවැත්වේ.

ගලිගමුවේ ඥාණදීප හිමි

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ශාලාවේදී මේ මස 23 වනදින ගලිගමුවේ ඥාණදීප හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් පෙරවරු 9.00 සිට 10.00 දක්වා පැවැත්වේ.