Print this Article


බෙල්ලන්විල රජමහා විහාරයේ පින්කම්

බෙල්ලන්විල රජමහා විහාරයේ පින්කම්

පෙරවරු 6.00 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව, 7.00 බුද්ධ පූජාව පැවැත්වේ. 8.30 ධර්ම දේශනාව ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක නා හිමි, 10.00 භාවනාව- සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානාධිවාසි තලාවේගම සද්ධාතිලක හිමි, පස්වරු 1.30 ජාතක ධර්ම දේශනාව - මොරගොඩ සුධමිම පොඩි හිමි, 3.00 ධර්ම සාකච්ඡාව - මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, මහාචාර්ය ජී. ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති ජී. වීරතුංග මහතා , 4.30 ධර්ම දේශනාව - රජවත්තේ වප්ප හිමි, රාත්‍රී 7.00 බුද්ධ පූජාව - රාත්‍රී 7.30 ධර්ම දේශනාව - වගවත්තේ විමලවංශ හිමි.