Print this Article


සහන වැඩිහිටි නිවාසයට නොමිලේ නේවාසිකයන් බඳවා ගැනීම

සහන වැඩිහිටි නිවාසයට නොමිලේ නේවාසිකයන් බඳවා ගැනීම

ගල්පාත, බරුනුපොල, සහන වැඩිහිටි නිකේතනයට නේවාසිකයන් (පිරිමි) බඳවා ගැනෙන බවත් හිමි නමක් යටතේ පාලනය වන මෙම නිවාසයට තමාගේ කටයුතු කරගත හැකි අයට අවස්ථාව ඇති අතර කිසිදු මුදලක් අය නොකරන බව එහි භාරකරු නිමල් පේ‍්‍රමතිලක මහතා දන්වා සිටියි. වැඩි විස්තර 077 6410493 විමසිය හැක.