UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට වසර 150 ක් සපිරීමේ පුණ්‍යෙීත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස දී පසුගිය 18 වැනිදා පැවැති අතර එහිදී ජනාධිපතිවරයා අතින් රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහා නාහිමියන් වෙත තිළිණයක් පිළිගැන් වූ අයුරු. ඡායාරූප - චන්දන පෙරේරා

මහ බෝ පෙරහර 25 වනදා

සිරි සිදුහත් භික්‍ෂු පදනම සහ සිරිමහා බෝ පදනම වාර්ෂිකව පවත්වනු ලබන මහ බෝ වන්දනාව සහ ඓතිහාසික මහ බෝ පෙරහර මෙම ජනවාරි 25 වන දින පස්වරු 4.00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ.

ඉතිරිය»

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි.
24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]