Print this Article


ධර්ම දානමය පින්කමක්

ධර්ම දානමය පින්කමක්

දුරුතු පුන් පෝ දින මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේ දී බෞද්ධයා මාධ්‍ය ජාලයෙන් විසුරුවා හරිනු ලබන රූපවාහිනි සහ ගුවන් විදුලි ධර්ම දේශනාවක් පැවැත්වේ. දේශකයාණන් වහන්සේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත හැවනතැන්නේගම සීලරතන හිමියන් ය.