Print this Article


කැලණි විහාරයේ දුරුතු මහා පින්කම

කැලණි විහාරයේ දුරුතු මහා පින්කම

ඓතිහාසික කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පින්කම ජනවාරි මස 16 වැනිදින දක්වා පැවැත්වේ.

මේ මස14 වැනිදා රාත්‍රී 8.00 මහ පෙරහර වීදි සංචාරය කෙරේ. ජනවාරි 15 වැනිදා උදේ 8.30 - 9.30 ගුවන් විදුලි ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, සවස 4.00 - 5.00 ගුවන් විදුලි දේශනය ශාස්ත්‍රපති පණ්ඩිත රත්කරව්වේ පේමානන්ද හිමි, රාත්‍රී 7 - 8 ධර්ම දේශනාව කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමියන් විසිනි. එදින රාත්‍රියේ සර්ව රාත්‍රික ගුවන් විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ.