Print this Article


මව්පිය වන්දනා වැඩසටහන

මව්පිය වන්දනා වැඩසටහන

කොළඹ ළමා පොත් සංගමය විසින් සංවිධානය කරනු ලබන වසර පුරා ක්‍රියාත්මක වන දොළොස් මහේ පහන වැඩසටහන යටතේ සෑම ජනවාරි මාසයේම පැවැත්වෙන ආගමික වැඩසටහන යටතේ මෙම පොහෝ දින කොළඹ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මන්දිරයේ දී මව්පිය වන්දනා වැඩ සටහනක් ශාස්ත්‍රපති හල්විටිගල තපස්සි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.