Print this Article


“ආලෝකෝ උදපාදී’’ භාවනා වැඩසටහන

“ආලෝකෝ උදපාදී’’ භාවනා වැඩසටහන

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයේදී විතාරන්දෙණියේ මේධානන්ද හිමියන් විසින් මෙහෙයවනු ලබන භාවනා වැඩසටහනක් ජනවාරි මාසයේ සිට සෑම මසකම දෙවැනි හා අවසන් සෙනසුරාදා උදේ 9 සිට 11 දක්වා තරුණ පිරිසටත්, සෑම මසකම දෙවැනි හා අවසන් ඉරිදා සවස 4 සිට 6 දක්වා වැඩිහිටියන් වෙනුවෙනුත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහනට සහභාගි වීමට නොහැකි ඔබ වෙනුවෙන් ‘ආලෝකෝ උදපාදී’ පුවත්පතෙහි භාවනා වැඩසටහන පළ කිරීමටද නියමිතය.