Print this Article


භාවනා වැඩසටහනක්

දෙහිවල නව පොළොන්නරු ගල්විහාරස්ථානයේ දී සෑම ඉරිදා දිනකම සවස 6.00 සිට 7.00 දක්වා භාවනා වැඩසටහනක් ආරම්භ කිරීමට විහාරාධිපති ශාස්ත්‍රපති හැවිඕවිට ගුණානන්ද හිමියන් ගේ අනුශාසනා පරිදි ශීල භාවනා කමිටුව කටයුතු සංවිධානය කර ඇත.

මෙම භාවනා වැඩසටහන කම්මට්ටාචාර්ය නුගේගොඩ ශාන්ත හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.