Print this Article


රූමස්සල

රූමස්සල

ගාල්ල උණවටුන රූමස්සල ශ්‍රී සමුද්‍රගිරි ධර්මදූත පිරිවෙන් විහාරාධිපති රූමස්සල නා හිමියන් ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි උදිත මා හිමියන් ඇතුළු මහා සංඝරත්නය වස් විසූහ.

හිඹුටාන සෙනෙවිරත්න පවුලේ දායකත්වයෙන් මේ මස 26 විශේෂ බෝධි පූජාවට අනතුරුව පිරිත් දේශනය ද, 27 දා දවල් දානය හා කඨින චීවර පූජාවද සිදු කෙරේ.